අපේ පුරාණ ගණිතඥයො ග්‍රීසියෙන් දැනුම ගෙනාවෙ නෑ . නිව්ටන්ට කලින් මෙහෙ මහ වෙහෙර හැදුව #mathematics

2024-07-03 979 0 22,282 YouTube

Download Convert to MP3

#rathnayake #paranagama #mathamatics #greek #history #science #archeology #yathartha ග්‍රීක ගණිතඥයින්ට කලින් අපේ මුතුන්මිත්තන් මහා වටිනා ගණිතක්‍රම ලෝකයට හදුන්ව්ල දීල තියනව මහා වැව් අමුණු, මහා වෙහෙර විහාර, මහා රජමාලිගා, මහා කලුගල් එක්ක හැප්පිලා කරල තියන්ව. මේ ඉංජිනේරු දැනුම ග්‍රීසියෙන් ගෙනාවෙ නෑ. මෙහෙන් තමයි මුලු ලෝකෙටම ගියේ. ග්‍රීසියෙ නිව්ටන්ල පයිතගරස්ල ආකිමිඩීස්ල වගේ නම් ප්‍රසිද්ධ කරගන්න අපේ මුතින්මිත්තන්ට ඕනවුනේ නෑ . මේ රටේ කොහෙ ඇවිද්දත් අදටත් දකින් ඒ මහා ඉදිකිරීම්වල නටබුන්වලින් පවා තේරුම්ගන්න පුලුවන් අපේ මිනිස්සු ලොව ඉහළම දැනුමකට හිමිකම්කියපු අව්‍යාජ මිනිස්සු කියල. අද ඒ සියලුදේම වළදාල .. ---------------------------------------------------------------------------------- යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න. +94 76 735 6976 Email : yathartha.lk@gmail.com යථාර්ථ Yathartha Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි Like 👍 comment 🖊️Share #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට යථාර්ථ Yathartha @JanithHarsha Facebook:https :https://www.facebook.com/Beyond-Illusion-To-Reality-2210730612342381/?modal=admin_todo_tour Instagram:https://www.instagram.com/beyondillusiontoreality/?hl=en (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න) ©Copyright 2020 Yathartha All Rights Reserved.

coinpayu
Loading...